(රංජන් කස්තුරි)
තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කරන නැගෙනහිර කලාපීය තාක්ෂණ දැනුම ලබාදීමේ වැඩසටහන හෙට (26) ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයේ පුරෝගාමී ආයතනය වන තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කරන හතරවන කලාපීය සමුළුව මෙය වේ.
රාජ්‍ය නිලධාරීන්, විදුලි සංදේශ නිලධාරීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු නිලධාරීහු රැසක් මෙම වැඩසටහනට සහභාගි වෙති.
තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂධ සේනානායක, ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් ඊට සහභාගිවීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නැගෙනහිර කලාපීය තාක්ෂණ දැනුම වැඩසටහන හෙට