IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


නංගිට ගැසුවැයි මස්සිනාගෙන් මස්සිනාට කතුරු පහරක්

සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්

පානදුර, පින්වත්ත පදිංචි තරුණ යුවළක් දුරදිග ගොස් පහර කෑමට ලක් වූ බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැමියාට  රෝහලේ දී කතුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.  

සැමියාගේ පහරකෑමට ලක් වූ බිරිය සහ පහරදුන් බව කියන සැමිය රෝහලේ මූලික ප්‍රතිකාර අංශයේ සිටියදී ඔවුන්ගේ ආරවුල පිළිබද  කනවැටුණු කාන්තාවගේ වැඩිමහල් සොහොයුරා රෝහලට පැමිණ ඇත.

සිය නැගණියට පහරදීම සම්බන්ධයෙන් උරණවූ සැකකරු රෝහලේ තිබූ කතුරක් ගෙන මස්සිනාගේ උදරයට සහ පිට ප්‍රදේශයට වැරෙන් පහරදී තිබේ.

පැවතී ආරවුල රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ගැටුම පාලනය කර ඇතැයි පොලිසිය පවසයි .

 



අදහස් (1)

නංගිට ගැසුවැයි මස්සිනාගෙන් මස්සිනාට කතුරු පහරක්

කිරිපුතා Sunday, 27 November 2022 07:58 PM

සහෝදරකම් සියල්ලට වඩා උඩින්. කළ වැඩේ හරියි කියනවා නෙවෙයි...

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site