(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ රට කජු ගොවීහු මේ දිනවල සාර්ථකව අස්වනු නෙළමින් සිටිති.
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන්, මහව කලාප කෘෂිකර්ම නිලධාරීන්ගේ මෙහෙයවීමෙන්, කෘෂි උපදේශිකා ශානිකා බණ්ඩාර මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම රට කජු වගාකෙරිණි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කෙරෙමින් පැවති පසුගිය කාලයේදී, ඔවුහු රටකජු වගාකළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිකවැරටියේ රට කජු ගොවීහු අස්වනු නෙළති
විජිත් Wednesday, 19 August 2020 11:50 AM
අවුරුද්දේ දවස් 365 න් 350ක්ම නොයෙකුත් ප්‍රශ්නවලින් හෙම්බත්වී, දුක් කඳුළු බොන අපේ දුප්පත් අහිංසක ගොවීන්ගේ සහ ගොවිලියන්ගේ මුහුණු පුරා සතුට ගලා හැලෙන මොහොතක් දැකීමත් සතුටක්. ඔබ සැමට වාසනාවන් !!!
Champa Wednesday, 19 August 2020 01:49 PM
මිනිස්සු මහන්සිවෙලා ගත්ත සාර්ථක අස්වැන්නට, හොඳ මිලකුත් ලැබෙන්න ඕනේ...