(ඩී.ජී.සුගතපාල)
ගාල්ල මස්කඩ වැල්ලේ සිටි ධිවරයින් තිදෙනෙකුට අකුණු සැර වැදි කරාපිටිය රෝහලට ඇතුලතු කල බව ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ (19) රාත්‍රි ගාල්ලට ගිගුරුම් සහිත ධාරණිපාත වැසි ඇද හැලුන අතර එම අවස්ථාවේ මෙම ධිවරයින් තිදෙනා වැල්ලේ වාඩියක සිට ඇත.එසේ සිටියදි එක් අයෙකු රාත්‍රි එකොළහයි පනහට පමණ ජංගම දුර කතනයෙන් ඇමතුමක් ගන්නා අවස්ථාවේ මෙසේ අකුණු සැර වැදි තිබේ.
පිළිස්සුම් තුවාල ලැබු ධිවරයින් තිදෙනා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයින් තිදෙනකු අකුණු සැර වැදී රෝහලේ