(චන්ද්‍රසේන ගමගේ )
බදගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට පොලීසිය පවසයි.
මාළු දැළක පැටලී තිබී ධීවරයාගේ සිරුරු ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබුණු අතර ඒ වෙන විටත් කිඹුලා විසින් ධීවරයාගේ පාදයකින් කොටසක් ගිල දමා තිබුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.
කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබුණේ බදගිරියේ පදිංචිව සිටි ජයවර්ධන ආරච්චිගේ ලහිරු සම්පත් නම් 32 වැනි වියේ පසු වූ එක්දරු පියෙකි.
ඔහු පසු ගිය 15 දින බදගිරිය වැවේ කුඹුලන් බහුලව වෙසෙන ප්‍රදේශයක තහනම් දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.ධීවරයා නිවසට නොපැමිණීම නිසා පසු ගිය 17 වැනි දින ඔහු ගැන ප්‍රදේශවාසීන් විසින් සොයමින් සිටියදි ධීවරයාගේ සිරුර හමුවී තිබේ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයෙක් කිඹුලාට බිලි