(ප්‍රදීප් කුමාර)
යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය අද (05) වේලනෙයි ප්‍රදේශයේ සුරුවිල් වෙරළට මෙසේ ගොඩගසා තිබියදී හමුව තිබේ.
වෙලනෙයි තුරෙයිඌර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පමණ ධීවරයෙකු මෙසේ මසුන් ඇල්ලීමට මුහුදු ගොස් ඇති අතර ඔහු මිය ගොස් මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුව තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඌ(ර්)කාවතුරේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයකුගේ සිරුරක් යාපන වෙරළට ගොඩ ගසයි