
(රංජිත් රාජපක්ෂ)
පානදුර සිට නුවරඑලිය දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි අද (20) දින උදැසන හදිසියේ ගිනි ගෙන ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
ගින්න හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන 11 සිට පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු බව ගිනිගත්හේන පොලිසිය කියයි.
ධාවනය වෙමින් තිබු මොටර් රථය උදැසන 11 ට පමණ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදි ගිනි ගැනිමට ලක් වු බවත්, මොටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති බවත්, ගින්න පාලනය කිරිමට උත්සහ කල එක් අයෙකු පිලිස්සුම් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
ගින්න පාලනය කිරිමට පොලිසිය දැඩි උත්සහයක නිරත වුවත් එය ව්‍යාප්ත විය.
ගින්නෙන් මොටර් රථය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.


2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ගිනි ගනියි