IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ධුර කාල අවුල ලිහන්න ව්‍යවස්ථා සංශෝධනයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ පවත්නා කාලය සම්බන්ධයෙන්  අනනුකූලතාවක්  පවතින බව නිරීක්ෂණය වී ඇතැයි රජය පවසයි. 

ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට " සාවුරුද්දක් ඉක්මවා" යන වචන වෙනුවට " පස් අවුරුද්දක් ඉක්මවා" යන වචන ආදේශ කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 



අදහස් (8)

ධුර කාල අවුල ලිහන්න ව්‍යවස්ථා සංශෝධනයක්

Rashmi Wednesday, 10 July 2024 10:32 AM

ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් දීලා තියෙන වෙලාවක ඇයි ආපහු මේ වගේ සංශෝධනයක්?? සීයා තවත් තුරුම්පුවක් ගහන්න වගේ හදන්නේ!!! මෙහෙමත් ඡන්දවලට භයක්.

:       11       55

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 10:37 AM

ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව කිසිදු අවුලක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයකින් හොදටම පැහැදිලි වුණ නමුත් දැන් මේ මෝඩ හිවලා හදන්නේ නැති අවුලක් මවලා ඒකෙනූත් වාසියක් ගන්න පුළුවන්ද කියලා බලන්න.ඒවා හදේ හලෝ !

:       0       20

Rohana Wednesday, 10 July 2024 10:53 AM

තවත් එක දවසක් හරි වැඩියෙන් ඉන්න පුළුවන් සටකපට ක්‍රම හොයන රනිල්...

:       0       10

ගමේ එකාලා Wednesday, 10 July 2024 11:11 AM

පින් ජනපතියා ආයෙමත් මුටිට්ය දාලා බලන්ඩ වගේ හදන්නේ ? ඡන්දේ නොතියන තරමට දූෂිත බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවෝ කැමතියි .

:       0       6

Pujitha Wednesday, 10 July 2024 11:26 AM

ඒ කියන්නේ පනතේ විධිවිධාන වල අවුලක් තියනවා. ඒක අධිකරණයට නීතිඥයන් අවධාරණය කරලා නෑ කියලද?

:       2       10

jagath liyanage Wednesday, 10 July 2024 11:48 AM

කරන්න පුළුවන් හැම දහන් ගැටයක්ම දානවා චන්දයක් නොතියා ඉන්න.ඇයි තිබ්බොත් වෙන දේ දන්නවා නේ

:       2       18

චන්දපාල Wednesday, 10 July 2024 01:21 PM

සිරිසේනගෙ කාලෙත් විමසුවා. රනිල්ගෙ කාලෙත් විමසුවා. පිළිතුරක් ලැබිලා තියෙනවා. මොකක්ද ආයෙමත් කරන්න හදන්නෙ කියලා පැහැදිලි නැහැ. දැන් ඡන්දය තියෙන කාලය දිනෙන් දින ලංවෙනවා. ඔය අස්සෙ ඕවා කරන්න කාලයක් නැහැ .මැතිවරණය අවසන් වෙලා කරන්න

:       1       8

ලසන්ත Wednesday, 10 July 2024 03:12 PM

"සාවුරුද්දක්" යන වචන වෙනුවට "පස් අවුරුද්දක් නෙවෙයි "කල්පයක් ඉක්මවා" කියලා දැම්මා නම් තමයි පෙරේතයින්ට නින්ද යන්නේ...

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට වෙඩි තියලා !
2024 ජුලි මස 14 157 0

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා
2024 ජුලි මස 13 2265 0

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ’’ නිදහසේ නවාතැන’’ සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප


එගොඩපිටිය චෛත්‍යයක කැණිම් කළ 5 ක් අල්ලති
2024 ජුලි මස 13 347 0

කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ


විම්බල්ඩන් ටෙනිස් තරඟය බලන්න කේට් එයි
2024 ජුලි මස 13 521 0

පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය හෙට(14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැම


නීතා අම්බානි අමුත්තන්ගේ නෙත් සොරා ගනී
2024 ජුලි මස 13 1929 0

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ තෙදින විවාහ උත්සවයට පැමිණි අමුත්තන් සියල්ලන්ගේම නෙත් සොරා ග


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්
2024 ජුලි මස 13 493 0

දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1786 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site