IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ධර්මපාල විදුහලේ මුරකරුට පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට

 ( ශන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )

 කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ  ආරක්ෂකයාට   පහර දී තුවල සිදු කර මුර කුටියේ දේපොළවලට හානි සිදු කළ තිදෙනකු  අද (02) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  එම පාසලේම ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා නවාතැන්ගෙන සිටි කම්කරුවන් තිදෙනෙකි.
පහරකෑමට ලක්වු ආරක්ෂක නියාමකවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම  මුලික රෝහලට ඇතුළු කර ඇත.


මෙම සැකකරුවෝ වව්නියාව, මොනරාගල, ප්‍රදේශවල  ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති. 

 

 



අදහස් (0)

ධර්මපාල විදුහලේ මුරකරුට පහර දුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site