(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමහල් නිවසේ තනිව විසූ ධනවත් වයෝවෘද්ධ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි
එලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ පරණ කැස්බෑව පාර පදිංචිව සිටි විනිතා ජයසිංහ නැමැති 75 හැවිරිදි කාන්තාවකි
මියගිය කාන්තාවගේ සැමියා මීට වසර 17 කට ඉහතදී මියයාමෙන් අනතුරුව ඇය පමණක් මෙම නිවසේ ගත කර තිබූ බව පොලිසිය කියයි
දෙමහල් නිවස දෙසින් අධික දුර්ගන්ධයක් හමන බවට මිරිහාන මූලස්ථාන පොලීසියට ඉකුත් 9 වෙනි දින ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් නිවස තුළ කිසියම් අයෙක් මිය ගොස් ඇති බවට හමන ලද දැඩි දුගදින් තහවුරු කරගැනීමෙන් අනතුරුව නිවසෙහි පිහිටා තිබෙන දොර සහ ජනේල පිටතින් දැඩි පරික්ෂාවකට ලක් කළ ද කිසිදු දෙයකට අලාභානි සිදු නොවී තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරි වරයා සහ නුගේගොඩ කොට්ඨාසය අපරාධ ස්ථාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළු වූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී උඩු මහලට ගමන් කරනා පියගැටපෙළ අසල මුනින් අතට වැටී තිබූ නිවෙස් හිමි කාන්තාවගේ මල සිරුර දැකගැනීමට බව පොලිසිය කියයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ධනවත් වයෝවෘද්ධ කතක් අභිරහස් ලෙස මියගිහින්
ජැක්සන් Sunday, 13 November 2022 05:01 PM
වයසක අයව උඩු මහල් වල තියන්න එපා කියන්නෙ ඒකයි.ට්‍රම්ප්ගෙ කලින් ගෑනි මලෙත් පඩිපෙලෙන් වැටිලා.