
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සේවයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළව පත්කළ යුතු කමිටුව පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු බව එහි ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා පැවසීය.
යෝජනාව බොහෝ දුරට පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පෙරේදා(25) බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd