
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දේශබන්දු හෝ සෙව්වන්ද ඉන්න තැන දන්නවා යැයි තමා කීවේ නැතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා කීවේ දේශබන්දු ඉන්න තැන දන්නවා යැයි කියා නොව දේශබන්දු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන බව පමණක් යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සජබ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා. මොන මුස්පේන්තු ජීවිතද හලෝ මේවා...? බොරුවෙන් වංචාවෙන් හරි දැන් බලය ලැබුණානේ. දැන්වත් බොරු නොකියා ඉන්න බැරිද?
රිලා සිරියා බොරු විදිනවා. තව ටික කාලයක් ඔහොම නටපන්...!
මේ වගේ අය ඇත්තටම මහජන නියෝජිතයින් ලෙස පත්නොකළ යුතුයි.
මම ඉස්සරභට කියන්න ඉන්න බොරු එකක්වත් මම නෙමේ කිව්වේ.
ඔයාව ගන්නේ නැහැ... බය වෙන්න එපා. අත් අඩංගුවට ගන්න කට්ටිය කලින් කතාකර ගත්තා.
කෝ මේ අය? සෙනෙවිරත්න, බද්රානි ඉක්මණට එන්නකෝ...
මේ අය ගුලි කාලාද ඉන්නේ..?
ඔව් ඔව් එහෙම කිව්වේ නැහැ. බූරුවන් කොහෙද ඉන්නේ කියලා කිව්වෙත් නැහැ. අපි ළඟ ඔප්පු කරන්න වීඩියෝත් නැහැ. එච්චරයි.
මේක තමයි දේශපාලණය කියන්නෙ. අල්ලෙ පැළවෙන පච කෙළින එක. පළිගන්න එක.
මොවුන්ට දෙන්න තියෙන්නේ බූ වල්ලෙන්
අන්තර්ජාලය නැති දවස්වල මේ වගේ අය හිටියා නම් මොනවා නොකරයිද? ලොක්කාටම ගැලපෙන සොක්කෝ ටික...
මෙතුමා නම් ඇත්තටම මේ තනතුරට ගැලපෙන්නේ නෑ. ටිකක් ගෞරවාන්විත කෙනෙක් මේකට දාන්න ජනාධිපතිතුමාට බුද්ධිය පහළ වේවා. මෙයා කරන, කියන දේවල් ගැන මෙතුමාටත් තේරුමක් නෑ.
ජෙප්පොන්ගෙ ජානවල තියන එකක් කියපු දෙයක් කීවේ නත කියලා කියන එක. බුරම්පියගේ ඉදලා අනිත් 159 එක වගෙ මේ කියන එක කීවේ නත කියලා කියනවා.