IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


දේශබන්දුට නවාතැන් දුන්නොත් වැඩ වරදී

(රන්ජන් කටුගම්පොළ)

අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

ඊට අමතරව ඔහුට සැඟවී සිටීමට ආධාර අනුබල දී ඇති පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා  ගොනු කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. ඒ අනුව ඔහුට රුපියල් දසදහස් පන්සියයක නඩු ගාස්තු ගෙවන ලෙස නියෝගය කෙරිණි.

 



අදහස් (20)

දේශබන්දුට නවාතැන් දුන්නොත් වැඩ වරදී

කව්ද බෝයි Monday, 17 March 2025 11:28 AM

දෙයියෝ සාලේ...අර බාම් කුප්පියත් අල්ලන්න කියලද?

:       67       15

Dasun Monday, 17 March 2025 11:36 AM

මෙම අයිතිහාසික තීන්දුව අභියාචනාධිකරණයේ හැරවුම් ලක්ෂයක් බනවා කිව යුතුමයි . මෑත ඉතිහාසය වෙනස් කල තීන්දුවක් .අධිකරණයට ගෞරවනීය ප්‍රණාමය

:       72       57

ජිල්බු Monday, 17 March 2025 11:39 AM

නවාතැන් දුන්නෑ නමුත් ගත්ත කිව්වොත් මොකෝ කරන්නෙ?

:       57       18

රනේ Monday, 17 March 2025 12:00 PM

කිරිඅප්පට බල්ලො පැනපි..! මං හිතාගෙන උන්නෙ වෙන විධියක් නොවැ...

:       50       21

රම්බොඩ Monday, 17 March 2025 12:13 PM

මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට මෙය උඩ පැන පැන හිනැහෙන්න කාරණයක් විය හැකියි. එය රෝග ලක්ෂණ වල හැටිය. රටේ තුන්වැනි හෝ හතරවැනි පුරවැසියාව මහා අපරාධකාරයෙකු මෙන් සැලකීම අති භයානක තත්ත්වයක් ලෙස මට දැනෙන්නේ ඇයි දැයි නොදැනේ. ඔහු තවමත් රටේ පොලිස්පතිය. වරදක් කර තිබේ නම් ඒ ගැන සොයා බැලීම කළ යුතුයි. නමුත් මෙසේ නොවේ.

:       25       54

කෞෂිMonday, 17 March 2025 01:57 PM

එසේ නම් ඒ කෙසේදැයි ඔබගේ මහා ඥාණය මෙහෙයවා වදාරනු මැනවි..

:       30       7

Rata Perata Monday, 17 March 2025 12:29 PM

ලංකාවේ පොලිස්පති වෙලා ඉඳලා තියෙන්නේ පාතාලයෙක් වගේ...

:       34       26

maalaka Monday, 17 March 2025 12:30 PM

එතකොට පෙත්සම ගොනුකළේ කොහොමද? ඔහුගේ ලෝයර් දන්නේ නැද්ද?

:       29       24

ජගත් ලියනගේ Monday, 17 March 2025 12:32 PM

ලන්කාවේ හිටිය එපාම කරපු පොලිස්පති...

:       32       27

Asela Monday, 17 March 2025 01:02 PM

ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු තුන මේ රටට මෙන්ම තුන්වන ලෝකයේ බොහෝ රටවලට විහිළුවක්. වර්තමාන පාලන තන්ත්‍රය විසින් ඉතා උපායශීලී සහ අගතිගාමී නීතියක් ක්‍රියාත්මක කරන අතර, අධිකරණ පද්ධතියක් සහිත වත්මන් පොලිසියක් ද ක්‍රියාත්මක වේ. මෙයින් පෙන්නුම් කරන්නේ දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ රටවල මෙන් මෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක බවයි.

:       10       25

ප්‍රියන්ත Monday, 17 March 2025 01:08 PM

එතකොට මෙයා වෙනුවෙන් ඉදිරිපත්වුන නීතිඥ මහත්වරැ එයා ඉන්න තැනක්වත් දන්නෙ නැද්ද? එයාල කිව්වනෙ අත්අඩංගුවට ගන්නෙ නැත්නං ඉදිරිපත්කරනව කියල. ඒ කියන්නෙ එයාල ඉන්න තැන දන්නව කියන එකනෙ!

:       16       8

Niro Monday, 17 March 2025 02:02 PM

ආණ්ඩුව කොච්චර අසරණ වෙලාද? කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. අන්තිමට බයත් කරනවා. පව් අනේ.

:       7       41

සෑම් Monday, 17 March 2025 02:12 PM

විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන අඳ බාලයින්ගේ දහසක් විවේචන මැද අනුර ප්‍රමුඛ මාලිමා රජය මෙම කාරණය ඉතාමත් ඉවසිලිවන්තව අධිකරණයට පොලිසියට බලපෑම් නොකර මනා ලෙස නීතියට අනුව සිද්ද වෙන්න ඉඩ ඇරියා. මේක තමයි අපි මාලිමා රජයෙන් බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක. අනුර ඇතුළු මාලිමා රජය මේ රට හරි මගට ගන්නා උත්සාහයට අපේ ප්‍රණාමය...!

:       25       13

Nickon Monday, 17 March 2025 02:35 PM

සෙව්වන්දි සහ දේශබන්දු ගාගෙන ඉන්න... අනුන්ට නොපෙනී සිටීමට හැකියාව ලැබෙන මහා තෛල රාජයා, ලක්ෂවාරයක් ජීවම් කරන ලද සර්වජන අන්තර්ධාන තෛලය ලබා ගැනිමට විමසන්න. ඥානා මෑණියෝ - අනුරාධපුර

:       2       14

Mahesh Monday, 17 March 2025 02:51 PM

ආණ්ඩුව මේ සමච්චලයට ලක් කරන්නේ සමස්ථ පොලිස් දෙපාර්ථමේන්තුවමය. පාතාලයත් එක්ක හමුදාවෙන් පැනපු උන් ඉන්නවා කියා කෝචොක් කරන්නේ මුළු හමුදාවටමය. ලක්ෂ 3ක් ඉන්න හමුදාවේ 10ක් 15ක් පැනපු උන් පාතාලෙට සම්බන්ධය කියා සමස්ථ හමුදාවම වැරදියි නම්, හොර ආචාර්ය උපාධි ගත් 15ක් 20ක් නිසා මාලිමාවේ 159ම අමු තක්කඩි විය යුතුයි. ආණ්ඩුව දැන්වත් ලෝකයා හිනැස්සීම නතර කළ යුතුයි.

:       5       24

ලාංකිකයන් Monday, 17 March 2025 02:53 PM

මෙය ඇත්තටම ලංකාවේ ඉදිරියට නීතිය සැමට පොදු වීමේ හැරවුම් ලක්ෂයයි.පොලිස් නෙමෙයි ජනාධිපති වුණත් නීතිය නීතියමයි. හැංගිලා ඉන්නේ වැරදි නිසා බව මොන්ටිසෝරියක ළමයෙක් වුනත් දන්නවා. නීතිය නමන්න ඉස්සර වගේ බෑ .ඒත් දුක මේකේ අධිකරණයේ නියෝගයකට හැංගිලා ඉන්න එකෙක්වත් හෝදන්න තරං කරුම බත්බැලයෝ ඉන්න එකනේ.උන්ව වහා පුනුරුත්ථාපනයකට ලක් කරන්න

:       18       6

Tiran Monday, 17 March 2025 02:53 PM

අපිට ප්‍රවෘත්ති වලට අහන්න හම්බෙන්නේ ලිස්ට් එළියට දාපුවයි, අත්අඩංගුවට ගන්න ඒවායි, පාතාලෙ උන් මරපුවයි, ගිය ආණ්ඩුවලින් හදපුවා 3වෙනි වතාවටත් මේ ආණ්ඩුවෙන් විවෘත කරන ඒවයි විතරයිනේ. ආණ්ඩුව හරියට වැඩක් කියල කරේ රිලව් ගනන් කරපු එක විතරයි.

:       4       15

ලක්විදුMonday, 17 March 2025 03:40 PM

හලෝ ටිරාන්, මැති ඇමැති වියදම් කෝටි ගණනින් අඩු කිරීම, 30% විදුලිබිල අඩු කිරීම, පඩි වැඩිකිරීම වගේ දේවල් ඔබ වගේ බත් බැලයින්ට නොපෙනුනාට, පොදු මහජනතාවට පේනවා.

:       8       1

B Amarasinghe Monday, 17 March 2025 03:07 PM

O/L විභාගේ ඉවර වෙන කොට මොනවා හරි වෙයි

:       0       2

අරවින්ද මොණරවිල Monday, 17 March 2025 03:34 PM

නීතිය ඉදිරියේ සැවොම සමානයි කියන ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක වෙනවා, රාජපක්ෂ වික්‍රමසිංහ පාලන කාල වලදී පොලිස්පතිවරයෙක් තියා පොලිස් කොස්තාපල්වරයෙක් උන්ගේ අවසරයකින් තොරව අත් අඩංගුවට ගන්න බැරි බව අද ඉපදුන හරක් පැටියෙක් උනත් දන්නවා මේකේ තප්පුලන සමහරු ඇරෙන්න !

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1117 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site