(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ධූරයට සුමේධ සෝමරත්න මහතා නැවතත් අද (16) පත්විය.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ 102 වැනි වාර්ෂික සම්මේලනය මාළිගාවත්ත සෙරන්ඩිබ් හෝටල් පරිශ්‍රයේ අද පැවත්විණි.
කසුන් චාමර ජයසේකර මහතා එම සංගමයේ ප්‍රධාන ලේකම් ධූරයට නැවත පත්විය.
සතිෂ් කුමාර් මහතා භාණ්ඩාගාරික ලෙස ද, අරුණ ප්‍රසාද් මහතා සඟරා සංස්කාරක ලෙස ද, තේරීපත්වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය ස්ථානාධිපති සංගමයට නව සභාපති සහ ලේකම්වරයෙක්