
(මහින්ද නිශ්ශංක)
ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
ඇතම් දුම්රිය ප්‍රධාන නගර වලට ළඟාවන විටත් ප්‍රධාන නගරවලින් ගමන් ආරම්භ කරන බස් රථ බොහොමයක් ගමන් වාරය ආරම්භ කිරීම නිසා කාර්යාල සේවකයන්ට අතරමං වීමට ද සිදු වූ බව දුම්රිය මගියෙක් අප සමග පැවැසීය.
කොළඹ කොටුව හා මරදාන අතර පිලි පනින ලද දුම්රිය තවමත් පීලි ගත නොකිරීම නිසා මෙම තත්වය ඇති වූ බව දුම්රිය සේකයෝ පවසති.
ගම්පහ, වේයන්ගොඩ, මීරිගම ඇතුළු කුඩා නගරවලින් බස ගත් මගීන්ට බස් රථ නොවුයෙන් පැය ගනනක් ඔවුනට පාරේ රස්තියාදු වීමට සිදුවිය.
බස් රථ නොමැති නිසා ඇතැම් පිරිස් ත්‍රී රෝදවල ගමන් කිරීමට සිදුවුවත් ඇතැම් පිරිස් බස්රථයක් පැමිණෙ යැයි බලා පොරොත්තුවෙන් රාත්‍රී 9.00 පමණ වන විට ගම්පහ නගරයේ රැඳී සිටින දක්නට ලැබුණි.
දුම්රිය ප්‍රමාදය ගැන කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කළේ අද උදේ පීලි පැනීමට ලක් වූ මීනගයා නගරාන්තර දුම්රිය මෙතෙක් පීලි ගත කිරීමට නොහැකිවීම නිසා දුම්රිය ප්‍රමාදය තවමත් පවතින බවත්ය.
2025 දෙසැම්බර් මස 18
410
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති