(සුජිත් හේවාජුලිගේ)
සිය ඉල්ලීම්වලට විසදුම් කඩිනමින් ලබාදීමට රජය පියවර නොගතහොත් දැනට කරගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි
සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩිකර ක්‍රියාත්මක වෙද්දී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වනු ඇති බවයි.
දුම්රිය සේවයේ පුරප්පාඩුවඇති නියාමකවරුන් බඳවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ලංකා දුම්රිය නියාමක සංගමයට අයත් සාමාජිකයෝ ඊයේ (18)සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටිති
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය ගාඩ් සංගමයෙන් රතු එළියක්
Lalla Sunday, 19 October 2025 01:47 PM
දුම්රිය දෙපාර්තමේන්තුව රජයට අයත් පෞද්ගලික සමාගමක් වශයෙන් පවත්වාගෙන යාමට ඉඩ දෙන්න. කලමනාකරනය පෞද්ගලික අංශයට දෙන්න.