IMG-LOGO

දියතලාව හපුතලේ මාර්ගය විවෘත කෙරේ

(ප්‍රසාද් රුක්මල්)

පවතින දැඩි සුලං සමග  විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ  කොළඹ  බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද (25) උදෑසන යලි විවෘත කල බව දියතලාව පොලිසිය පවසයි .

දියතලාව  හපුතලේ මාර්ගය දෙපස පිහිටි විශාල ටර්පන්ටයින් ගස් දිගින් දිගටම කඩා වැටී මාර්ගය අවහිර වීම නිසාවෙන් මෙන්ම තව දුරටත් මාර්ගයට සුලං සමග ගස් කඩාවැටිමේ අවධානම නිසාවෙන් මෙසේ  ජනතාවගේ ජීවිත ආරක්ශාව වෙනුවෙන් දියතලාව හපුතලේ මාර්ගය ඊයේ (24) රාත්‍රි  වසා දැමූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සදහන් කළේය .

දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , මාර්ග සංවර්ධන අධ්කාරියේ සේවකයන් ,  දැව සංස්ථාව එක්වී  මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගස් කපා ඉවත් කලහ.

මේ අතර දැනට දින 5ක් මුලුල්ලේ දියතලාව හපුතලේ ප්‍රදේශය හරහා හමායන සුලං හේතුවෙන් අද (25) අලුයම දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ දී විදුලි රැහන් මතට විශාල කඩා වැටී විදුලි කණු , රැහන් කැඩිගෝස් දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ විදුලිය ඇණ හිට ඇත.



අදහස් (0)

දියතලාව හපුතලේ මාර්ගය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 448 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 887 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site