
(දයාරත්න ඇඹෝගම , චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය සහ සමන්.කේ.ගමගේ)
නෙකුටුණුවැව ප්‍රදේශයේ වගා භුමියක් වටා ඉදිකරන ලද අනවසර විදුලි වැටක ගැටි ඇතකු මිය යාමේ සිද්ධියකට එම වගා භුමියේ හිමිකරුවා අත්අඩංගුවට ගත්බව වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවි සහකාර එම්.ඒ.කේ.එස්.දිසානායක මහතා පැවසිය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය පොලිස් වසමේ සිප්පුකුලම,නෙකුටුණුවැව පදිංචි 56 හැවිරිදි ගොවියෙකි.
අත්අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයාට අයත් නෙකුටුණුවැව වැව් ඉස්මත්ත ආසන්නයේ පිහිටි වගා භුමිය ආසන්නයේ ඇතකු මිය ගොස් ඇති බවට වනජිවි දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය බිට්ටු කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂණයේදි මිය ගොස් සිටි ඇතාගේ සිරුර සොයා ගෙන තිබුණි.
අවුරුදු 18 ක් පමණ වයසැති මෙම ඇතා අඩි 08 ක් පමණ උසින් යුක්තය.දළ යුගල අඩි 02 යි අඩි 04 කින් දිගය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළ ඇතා ගොවියාගේ උගුලේ ගැටී මරුට
kamal Thursday, 21 September 2023 07:06 AM
ගොවියා අත් අඩංගුවට ගත්තම ඒ මිනිහගේ දරු පවුල රකින්නේ පොලිසියද?
Bunny Preena Thursday, 21 September 2023 09:24 AM
මේකනම් හරිම අපරාධයක් .වනසතුන්ට අයිති පෙදෙස්වලට ගිහිල්ලා වගා කරනවා මදිවට උන්ගේ ජීවිතවලට හානිත් සිදු කරනවා