IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දළදා මාලිගයට ආ අයෙක්ගේ බෑගයේ හිස් පතුරම්කොපු

(ජේ ඒ එල් ජයසිංහ )

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට  ඇතුල්වීමට පැමිණි  පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී  බෝර  12  ගිනි අවි වලට  භාවිතා කරන හිස් පතුරම් කොපු 6 ක් සොයාගත් බව ශ්‍රී දළදා මාළිගාවේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

අතුඅඩංගුවට ගත් පුද්ගලයා කෑගල්ල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතු  බලපත් ලත් ගිනි අවියක්  තිබෙන බව පොලිස් ප්‍රශ්න කිරිම් වලදී හෙළිවී අති බව පොලිසිය පවසයි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මහනුවර පොලිස් මුලස්ථානයට බාරදීමට නියමිතය.

 



අදහස් (4)

දළදා මාලිගයට ආ අයෙක්ගේ බෑගයේ හිස් පතුරම්කොපු

තිස්ස Friday, 05 January 2024 02:09 PM

ඔන්න ඔන්න ඡන්දෙ ළඟ හින්දා කොටි නැගිට්ටවන්න හදනවා. ඕවාට මිනිස්සු අහුවෙච්චි කාලේ ගියා...!

:       3       18

නිහාල් Saturday, 06 January 2024 06:28 PM

නැවත කොටි නැගිටිනවා. එන්න මහින්දට ඡන්දෙ දෙන්න...

:       0       0

Janahitha Saturday, 06 January 2024 07:48 PM

ඔහු කොටියෙක් නොවේ... කෑගල්ල ප්‍රෙද්ශයේ මනුෂ්‍ය පුළුටක් විමසිලිමත් වෙන්න... දේශපාලනය අමතක කරමු.

:       0       0

Bamunuarachchi Sunday, 07 January 2024 02:43 AM

ඔය ජෙප්පන්ගේ මුට්ටිය දාලා බැලීමක් වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site