(ෂේන් සෙනෙවිරත්න)
දහහත් හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනය කළ යුධ හමුදා සොල්දාදුවකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් සිසුවිය විසින් ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර යුද හමුදා සොල්දාදුවා සේවය කරන මින්නේරිය යුද හමුදා කදවුරේ තුන්වන ඉංජිනේරු සේවා මූලස්ථානයට දැනුම් දීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකාර යුධ හමුදා සොල්දාදුවා කටුගස්තොට පොලීසියට භාර දී තිබේ.
අත්අඩංගුවට පත් යුධ හමුදා සොල්දාදුවා 23 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර පුරුන්දන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දහහතේ සිසුවියට තර්ජනය කළ හමුදා සෙබළා මාට්ටු
පැරකුම් Thursday, 15 June 2023 02:33 PM
මෙතන ලොකු වැරැද්ද කරල තියෙන්නෙ පාසැල් සිසුවිය බවයි මට පේන්නෙ. ඇයි ඒ ගැන සොයන්නෙ නැත්තෙ…?
නුමා ජයවර්ධනThursday, 15 June 2023 04:27 PM
මොකක්ද පාසල් සිසුවිය කරලා තියෙන වැරැද්ද? පොලිසියට කියපු එකද?