IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළ යයි

(යොහාන් භාසුර)
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇතැයි එම සත්වෝද්‍යානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම සත්වෝද්‍යානය මෙම වසරේ පෙබරවාරි මස මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට අධික ආදායමක් ලබා ඇත බවත් එම කාලය තුළ දේශීය සහ විදේශීය නරඹන්නන් 15,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ආදායම ඊට වඩා වැටිවිය හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

දෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළ යයි

chandima Wednesday, 17 April 2024 07:13 PM

චන්දෙන් පස්සේ තව ඉහල යයි දනය ටෙලිවිෂන් එකේ දකින සත්තු කූඩුවට දාපුවාම .අත කාලා බලන්නත් කැමති කට්ටිය ඇතිනේ ?

:       0       0

Ranjith Wednesday, 17 April 2024 11:51 PM

කෙහෙලියාවයි, සියබලාපිටියාවයි ...වානරයින් ඉන්න පැත්තේ කුඩු දෙකක දාලා ප්‍රදර්ශනය කලානම් ආදායම තවත් වැඩිවෙන්න තිබුනා.කොහෙද අපේ නිලධාරීන්ගේ කතා විතරයිනේ, වැඩ නැහැ !!!

:       0       0

පාඨකයෙක් Thursday, 18 April 2024 01:41 PM

බලධාරින්ගේ ප්‍රකාශ පළ කිරීම මාධ්‍ය ආයතනවල වගකීම වුවත්, Google Reviewsහි විදේශීය මෙන් ම දේශීය අමුත්තන් ද සටහන් කර ඇති දේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. මම දුටු සටහන් කිහිපයක් මෙසේ දක්වමි: 'දේශීය අමුත්තන්ගෙන් අය කරන්නේ රු.300යි, විදේශිකයන්ගෙන් 3,000යි!", 'කූඩුවලින් සියයට 30ක විතර සත්තු නැහැ', 'සත්තුන්ගේ වතුර තටාක බොහෝම අපිරිසිඳුයි", "හැමතැන ම මීයෝ දුවනවා", 'සියල්ලට පෙර සේවකයන්ට අමුත්තන්ට විනීතව කතා කරන්න පුහුණු කරවන්න", 'ජිරාෆ්ගේ පිටේ කුෂ්ඨයක්, බොහෝ සතුන් ඉතාමත් පීඩාවෙන් සිටිනා බව පෙනෙනවා" . . . එම අසරණ සතුන්ගේ නාමයෙන් ලංකාදීප පුවත්පතින් විපරමක් කර වාර්තාවක් පළ කරන ලෙස ඉල්ලා සිටිමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site