(යොහාන් භාසුර)
දෙහිවල - ගල්කිස්ස විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ රුපියල් කෝටි 25 කට අධික මුදලක් ආපසු නොදීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන් 100 කට අධික පිරිසක් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිළි කර තිබේ.
කරගම්පිටිය, අත්ත්ඩිය, ගල්කිස්ස, රත්මලාන සහ බෙලෙක්කඩේ යන ග්‍රාමීය බැංකු ශාඛාවල ස්ථාවර තැන්පත් සහ සාමාන්‍ය ගිණුම්වලින් මෙසේ මුදල් ආපසු නොදෙන බවත් මෙහිදී බස්නාහිර පළාත් හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස්වරියට එරෙහිව ද මෙහිදී පැමිණි ලැබී ඇතැයි පොලිසිය පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙහිවල - ගල්කිස්ස සමූපකාර බැංකු කෝටි 25ක් වංචා කළැයි පැමිණිළි
saman Thursday, 15 June 2023 02:47 PM
මාතර සමූපකාර සමිතියෙත් ඕකම වෙලා තියෙන්නේ .සභාපතිට ඕන විදියට මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්නේ .මිනිස්සු බයයි එලියට ඇවිත් කියන්න .සභාපති මිනී මර්නා හින්දා .දැන් මිනිහා ඇතුලේ .නියම වෙලාව ඕවා පරීක්ෂා කරන්න
රනේ Friday, 16 June 2023 06:39 AM
ඔය හොර වැඩ වලට අවුරුද්දෙන් දෙකෙන් මාරු වෙන කොමසාරිස්ලත් වගකියන්න ඕන