(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දසුන් ශානක මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිටියි.
එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට පත්කළ ත්‍රීපුද්ගල කමිටුව හමුවේ දසුන් ප්‍රකාශය ලබාදීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙන් අද පස්වරුවේ ප්‍රකාශයක් දුන්නේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දසුන් ශානක ප්‍රකාශයක් දෙන්න එයි
Janaka goonetileke Tuesday, 08 November 2022 09:44 PM
Manager cricket captain should be removed from post no control of the team. No discipline in the team.
Lal Tuesday, 08 November 2022 11:52 PM
නායකයාව පසුපසට දැමිය යුතුයි.
Sisira Wednesday, 09 November 2022 05:20 AM
කලමනාකරැ ගේ වගකිම පැහැරහැරිමක්
Kumara Wednesday, 09 November 2022 11:48 AM
කැප්ටන් කූල්ගෙන් දැනගන්ඩ ලමයි කොහොමද බලාගන්නෙ කියල