IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රීඩා කරනවා

(යොහාන් භාසුර, පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට..)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (30) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (29) පස්වරුවේ පැවසීය.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලිය පුරාම වේගපන්දු වෙන්නම් තිදෙනෙක් සමග ක්‍රීඩා කළ බවත් මෙම තරගයේදී ද වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදාගැනීමේ සැලැස්මේම සිටින බවත් ඒ මහතා කීය.

කණ්ඩායමේ තවත් වෙනස් කරන්නේ නම් හෙට පෙරවරුවේ තණතීරුව පරික්ෂා කිරීමෙන් පසුව තීරණය කරන බව කී නවාස් මහතා අතිරේක ආරම්භක පිතිකරු ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පිළිබඳවද අනිවාර්යෙන් අවධානය යොමු කර ඇති බව ද බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී එසේ පැවසීය.

 



අදහස් (0)

දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රීඩා කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site