( සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න )
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකතු කෙරෙන සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත කෙරුණු දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායක මණ්ඩලය යනාදී වචන වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනුවෙන් ඇතුළත් කෙරෙන බව නව සංශෝධනයට අදාළ එම ගැසට් නිවේදනයේ දැක්වේ.
සම්මත කෙරුණු මෙම පනතේ පවතින අඩුපාඩුව හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිෂන් සභාව පිහිටුවීම අතරමග නතර විය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූෂණ පනත වෙනස් කෙරෙන ගැසට්ටුව පිටවේ