(අංජුල මහික වීරරත්න)
ඌරු මස් අනුභවයෙන් “නීපා” වෛරසය මෙරට බෝවීමේ අවදානමක් නැතැයි පශු සම්පත් විශේෂඥයන් කෘෂිකර් ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද එම නිසා ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර් ධන අංශයේ නිලධාරීන් කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ විසින් රෝග ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා නීපා වෛරසය රටට ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වන බවද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ඌරු ගොවිපළවල් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය ඌරු මස් කෑවට නීපා බෝවෙන්නෙ නෑ
chandima Friday, 06 October 2023 02:41 AM
හලාල් කරලා කෑවා කිසිම දේකට බයවෙන්න ඕන නැහැ