
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
කෞෂි Wednesday, 02 April 2025 12:53 PM
ආනේ මේ පාර්ශ්වික යුක්තිය ඉටුකරපු පොලිස් විරුවට ඇයි මෙහෙම කරන්නේ.
කෞෂිWednesday, 02 April 2025 01:31 PM
යෝග තරුණ නමක් දාගෙන දැන් චමින්දලු :) කෝ නිලන්ති?
චමින්ද Wednesday, 02 April 2025 12:59 PM
මේ දවස්වල රටේ දැවෙන ප්‍රශ්නය.සති කීපයක සිට ආණ්ඩුව දුවන්නෙ මේක සහ බටලන්දෙ ආශිර්වාදයෙන්.ඊට පෙර මහින්දගෙ ගෙදර.