IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශබන්දු ඇතුළු තිදෙනකුට පහරදුන් තිදෙනෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මැයි මස 10 දින කොල්ලුපිටිය පොලිස් වසමේ දී පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොළඹ 15 සහ පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

පොලිස් නිලධාරීන්ට පහර දීම, අයුතු ජනරාශිය, නීතිය උල්ලංඝනය කිරීම යන කරුණු යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

දේශබන්දු ඇතුළු තිදෙනකුට පහරදුන් තිදෙනෙක් මාට්ටු

Santhu Tuesday, 30 August 2022 11:26 AM

පොලිස්පතිලා වුණත් අරගලයේදී නොවූවත්, නීතිය සාධාරණව ක්‍රියාකළ අය නෙවෙයි නම් තමයි. නමුත් අරගලය නමින් කෙරෙන කැරලිකාර ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් කළ ඉදිරි පෙලේ රැලට නම් දඬුවම් ලැබිය යුතුයි...

:       0       0

Palitha Vithana Tuesday, 30 August 2022 02:42 PM

මිනිස්සුන්ට ගහපු අය නිදැල්ලේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site