IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දේශබන්දුට වෙච්ච වැඩේ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දේශපාලකයන්ගෙන් වැරදි තීන්දු ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට දේශබන්දුට අත්වූ ඉරණම හොඳ පාඩමක් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ගැන අපට කිසිම ගැටලුවක් නැහැ දේශබන්දු පොලිස්පති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළ විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කබීර් හශීම්  විරුද්ධව ඡන්දය දුන්නා.

එහිදී නීති විරෝධීව මෙය සම්මත කරගෙන දේශබන්දු පොලිස්පති කළ පසුවත් අප අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගත්තා. එදා තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරු තුන්දෙනෙක් විපක්ෂ හිටියා.ඒ අය උසාවි ගියාදැයි රහුමාන් මහතා ප්‍රශ්න කළේය.



අදහස් (3)

දේශබන්දුට වෙච්ච වැඩේ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්

MindZap Tuesday, 05 August 2025 01:16 PM

මෙයාව පොලිස්පති තනතුරට පත් කලේ කවුද ඉතින්? රනිල් උන්නැහේ විසින් නේ? මිනිහ කරපු හැම වැඩක්ම ඔය වගේ දුර්ගන්ධය පතුරුවන වැඩ නේ?

:       2       26

Frank matin Tuesday, 05 August 2025 05:26 PM

නාමල්ට ජයවේවා...!

:       10       4

Perera Wednesday, 06 August 2025 01:09 AM

රාජපක්ෂලාගේ කුණු වැඩ කෙරුවට දේශබන්දුවට මැදමුලනට ඉලව්වේ කාමරයක් දෙයි රාජපක්ෂලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site