IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දේශබන්දුගෙන් පැය අටහමාරක ප්‍රකාශයක්

(ඉන්දිකා රාමනායක)

අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඊයේ (17) පස්වරු 4.00 ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර අද මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.

 



අදහස් (6)

දේශබන්දුගෙන් පැය අටහමාරක ප්‍රකාශයක්

Sunil Wednesday, 18 May 2022 08:59 AM

රට වනසනවා...!

:       16       15

ලුම්බිණි Wednesday, 18 May 2022 10:43 AM

වෙන අය අත්අඩංගුවට ගන්නත්, මෙයා නොගන්නත් හේතුව මොකද්ද? නීති දෙකක්ද?

:       28       34

C.K.Lankaputhra Wednesday, 18 May 2022 10:48 AM

අවසානයේ තීන්දුව වනාහි 'වරද ගෝඨාගමේ ගුටි කෑ වැසියෝ. '

:       22       27

දාස Wednesday, 18 May 2022 11:14 AM

තේ බිබී කථා කරකර ඉන්න ඇති...!

:       16       30

sugath Wednesday, 18 May 2022 08:29 PM

දේශබන්දු නොව, මේ සිද්ධිය පටන් ගත් දේශපාලකයින් අත්අඩංගුවට ගත යුතුයි.

:       7       39

swene Thursday, 19 May 2022 09:23 AM

CID එකත් පොලිසියේම කොටසක්ද ? එසේ නම්, පොලිසියේ ඉහල නිලධාරින් එම තනතුරේම සිටියදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී නිසියාකාරව ඉටුවේද කියන ගැටලුව (බන්ධනයේ ගැටුම) තියෙනවා නේද ? සිදුවන පරීක්ෂණය පිළිබඳ සැකය පහල වෙන්නේ නැතිද?

:       7       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 538 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site