(ෂේන් සෙනෙවිරත්න)
ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
අත්අඩංගුවට පත් කාන්තාවන් තඹුත්තේගම සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසන පොලිසිය ඔවුන් 35සහ 38 වයස්වල පසු වන්නියන් බව කියයි .
මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ බලය අයුතු ලෙස භාවිතා කරමින් එම පුද්ගලයා මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ප්‍රදේශවල මෙවැනි ගණිකා මධ්‍යස්ථාන කිහිපයක්ම පවත්වාගෙන යන බව පොලීසිය කියයි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශපාලන හයියෙන් කතුන් විකුණලා
Bunny Preena Thursday, 05 January 2023 09:36 AM
දේශපාලනයට දූෂිත වැඩ,සොරකම්,කොමිස් , නීතියෙන් තහනම් වැඩ වලට සම්බන්ධ වෙන තරමට එය වටා එකතු වෙන කට්ටියත් ,නීතිය ක්‍රියාත්මක කරනවායි කියන කට්ටියටත් , මිල මුදල් වලින් ගජ වාසී .තමයි .මෙය හෙලි උන දාට චුදිතයා දේශපාලකයා .අනෙක් අය සුදනෝ
sena Thursday, 05 January 2023 10:35 AM
ඔය කාලකන්නි දේශ පාලුවො සම්බන්ද නැති දූශිත වැඩක් කොහෙද තියෙන්නෙ?