(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරියා චක්‍රලේඛවලට යටින් සොරකම් කරද්දී දේශපාලඥයා චක්‍රලේඛවලට උඩින් සොරකම් කිරීම නිසා පැය විසි හතරෙන් ඔවුන් බඩු සමග මාට්ටු වන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කෙසේ වෙතත් මේ රටේ වැඩියෙන්ම සොරකම් කරන්නේ රාජ්‍ය නිලධාරීන් බවද ඔහු සඳහන් කළේය.
පියතිස්ස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීම විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලකයො හොරා කන්නේ චක්‍රලේඛවලට උඩින්
UK RAN Saturday, 19 November 2022 05:59 PM
කතාව ඇත්ත, ඔය රජයේ ලොක්කෝ ඉන්නේ හරියට ඉපදෙනකොට රත්තරන් කුට්ටියක් අරන් ආවා වගේ.. ගෝඨාභය යවන්නත් ඔය සෙට් එක උදව් කළා. ඔය අය වැඩි කළා සමිති කාරයින්... ඒකෙන් තමයි ඔය අය හැංගෙන්නේ. වැරැදි කරලා ස්ට්‍රයික් කරනවා.