(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි.
විරෝධයට සැරසෙද්දී ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම් වරයකු බව කියන පුද්ගලයකු හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් මැර ප්‍රහාරය එල්ල කළ බව ද ඔවුහු චෝදනා කරති. එල්ල වූ මැර ප්‍රහාරයට ලක් වූ එක් විරෝධතාකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ගොඩිගමුව නගරයේ දී නගරයේදී මෙම විරෝධතාව පැවැත්වීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ දිවුලපිටිය ජනතා නාදය සංවිධානය මගින් සංවිධානය කර තිබිණි.
විරෝධතාවය ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රබල දේශපාලනාඥයාගේ ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් බාධා සිදු වූ බවද ඒ හේතුවෙන් විරෝධතාවය අතහැර ආපසු යමින් සිටියදී ප්‍රහාරයක් එල්ල වූ බව ද ජාතික ලේකම්වරයා සඳහන් කරයි.
තමන්ගේ විරෝධතාපුවරු හා පන්දම් දැල්වීමට ගෙනා භූමිතෙල් කෑන් ද මෙහිදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇ ධම්මික මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දිවුලපිටියේ පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක්
ruwan Monday, 20 March 2023 04:35 PM
උබලත් ඔය දේශපාලකයන් ගෙ කටු කන බල්ලො නෙ. හොද වැඩෙ ගහපු එක
DineshMonday, 20 March 2023 07:06 PM
ආ.. කමක් නැහැ. අපි විදුලි බිල කොයිතරම් වැඩි වුණත් ගෙවන්නම්...
sweneTuesday, 21 March 2023 05:20 AM
මෙවැනි පුවත් පල කිරීමේදී ප්‍රබල දේශපාලකයාගේ නම හෙළි කිරීමට පවා මාධ්‍යය බිය වී ඇත.