IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ

දිවයින පූරා හෙට දිනයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සුදානම් කර තිබේ. ඡන්ද පෙට්ටි නිකුත් කිරිම හා ඒවා ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාම අද (15) සිදුකරනු ලබයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

මහේෂ් කීර්තිරත්න - (මාතලේ)

ඡායාරූප - පාලිත ආරියවංස (බදුල්ල)

රංජිත් රාජපක්ෂ           -          (නුවරඑළිය)

ඡායාරූප - මනුල වික්‍රම (අනුරාධපුරය)

ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)

සිතුම් චතුරංග - (වවුනියාව)

ඡායාරූප - කග කරුණාරත්න (පොළොන්නරුව)

ඩී.ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ - (ගාල්ල)

රොමේෂ් මධුසංඛ - වවුනියාව

  ටී. එල්. ජව්ෆර්කාන් - (මඩකලපුව) 

රොහාන් කුමාර දිසානායක - (කෑගල්ල)

අජිත්ලාල් ශාන්ත උදය - (රත්නපුර)

ෂෙල්ටන් හෙට්ටිආරච්චි - (නුවර එළිය)

තිලකරත්න දිසානායක -  (ගම්පහ) 

 

සනත් ගමගේ - (හම්බන්තොට)

ප්‍රසාද් රුක්මාල් - (බදුල්ල)

(වසන්ත චන්ද්‍රපාල - අම්පාර)



අදහස් (3)

දිවයින පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ

Anura Friday, 15 November 2019 05:00 AM

එන්.එම් පෙරේරා වැනි බුද්ධිමත්, අවංක දේශපාලනය කරන මිනිසුන් අපේ පොලවේ යලි ඉපදේවා. මගේ අවංක පැතුමයි.

:       0       181

රොක්සැන් අබු හමීඩ් අල් බකර් Friday, 15 November 2019 06:26 AM

බිලියන 7ක් වියදම් වෙනවලු ඡන්දෙට.දෙවියනේ පාසල්, රෝහල් කොපමණ හදන්න පුලුවන්ද?

:       0       44

Dayan Friday, 15 November 2019 03:53 PM

කෙසේවෙතත් මෙපමණ අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් වීම ඉතාමත්ම නරකයි. පොලිස් නිලධාරියාට ආරක්ෂාව සැපයීමට වඩා ඡන්ද පෙට්ටි ඔසවාගෙන යාමටත් ඡන්ද ස්ථානාධිපතිට ඡන්ද පත්‍රිකා මිටි කරින් ගෙනයාමටත් සිදුව ඇත. අපේක්ෂකයන්ගේ තැන්පතු මිලියන දහයක් කළ යුතුය.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site