IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම් සේවකයෝ වැඩ වරති

ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි (බදුල්ල)

තුසිර කුමාර (අලුත්ගම)
 

දෙමටගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමට විරෝධය දක්වමින් දිවයින පුර විවිධ ප්‍රදේශවල ඉන්ධන බෙදාහැරීමේ සේවකයින් අද (29) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.



අදහස් (4)

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම් සේවකයෝ වැඩ වරති

chinthaka Monday, 29 October 2018 07:25 AM

මේ යහපාලන ගොයියන් ආවත් හරි ප්‍රශ්න ඉවරයක් නැහැ. කෝ මේවල අවසානයක් දකින්න අරලිය ගහ මන්දිරේ හිස් කරලා අලුත් නායකයාටවත් දෙන්න දීලා බලන්න...

:       100       110

uddika Monday, 29 October 2018 07:58 AM

වෙඩි තියලා තියෙන්නේ අර්ජුන නෙමෙයි නේද? ආණ්ඩුවක් වෙනස් වුණාම අධාරකාරයෝ ඒ ආයතන අල්ලා ගත්තම හරිද?

:       0       31

Nuwan Monday, 29 October 2018 09:42 AM

මෝඩ මිනිස්සු දේශපාලනය තමුන් වැඩ කරන තැනට අරගෙන එතන විනාශයක් කරගෙන. දේශපාලකයෝ කාල බීලා ජොලියේ ඉන්නවා. තමුන්ගේ ගෙවල් වල අඹු දරුවෝ කදුළු බොනවා. කවද හැදේවිද මේ මිනිස්සු???

:       0       27

de silva Tuesday, 30 October 2018 03:05 AM

ඕනෑම සේවකයෙක් සේවයෙන් ඉවත් වුනහම ඔහුගේ කාර්යාලයේ තිබෙන ඔහුට අයිති දේවල් රැගෙන යන්න අයිතියක් තිබෙනවා. ඔහු ආයතනයට අයත් දේවල් රැගෙන යනවද කියලා සොයලා බලන එක, එම ආයතනයේ ආරක්ෂක අංශයට හෝ පොලිසියට අයත් රාජකාරියක්. නැතුව පිටස්තර පුද්ගලයන් මේවගේ ආයතන වලට කඩා පැනලා ගේට්ටු හිරකරගෙන දඟලන එක , අනුමත කල නොහැක ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 49 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 257 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site