දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද පස්වරු 1.00 ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
මධ්‍යම,සබරගමු සහ ඌව පළාත්පල ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර,දකුණ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේ දි ද වැසි ඇති විය හැකියි. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථාවවලට උදෑසන කාලයේ දී මිදුම් තත්ත්වයක් පවතී.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවයින පුරා අද සවසත් තද වැසි