ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වැඩවර්ජනය අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධනපිරවුම්හල් අසල දිගු පෝලිම් දකින්නට ලැබුණි.
ඇතැම් ඉන්ධන හල් වල "ඉන්ධන නැත" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය තිබෙන අයුරුද දකින්නට ලැබිණි.
මවක් සිය පාසල් යන දරු දෙදෙනා සමඟ ඉන්ධන ලබා ගැනීමට පෝලිමට එක්ව සිටි අයුරු බණ්ඩාරගම ඉන්ධනහලක
(බිමල්ශ්‍යාමන් ජයසිංහ)
(මහනුවර-ජේ.ඒ.එල් ජයසිංහ)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෙවැනි දිනටත් තැන තැන තෙල් පෝලිම්