IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

අලියා කුලප්පු වු අවස්ථාවේ දී ඔවුන් කලබලයට පත්ව එහා මෙහා දිව යද්දී ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු පමණක් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර ඔවුන් ද මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සෙසු පිරිසට රතු කුරුස සමාජය වීසින් එම ස්ථානයේ දී ප්‍රතිකාර කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉන් පසුව රන්දෝලි මහ පෙරහැර සාමාන්‍ය පරිදී වීඨී සංචාරය කෙරිණි.

 

 



අදහස් (2)

දෙව්න්දර පෙරහරේ අලියෙක් කුලප්පුවෙයි

පිටිගල මිලානෝ Sunday, 21 July 2024 12:55 PM

ලෝකයේ අලින්ට වැඩියෙන්ම හිංසා පමුණුවන රට ලංකාවයි. පුදුමේ කියන්නේ ඒක කරන්නෙත් දෙයියෝ බුදුන්ගේ අතරමැදියෝ කියා නම් කරගත් පිරිසක්මයි..

:       6       22

Lalla Sunday, 21 July 2024 02:54 PM

මිථ්‍යාව පසුපස යන්නන් ගැන කියන්න දෙයක් නෑ. අලියත් දන්නවා බොරුව කියලා...!

:       4       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site