IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන් 168කට ගිය මාසයේ හෙනහුරා ලබලා

(නිමල කොඩිතුවක්කු)

වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය.

මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.

එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.

ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.

 



අදහස් (9)

දරුවන් 168කට ගිය මාසයේ හෙනහුරා ලබලා

SARATH ANANDA Wednesday, 25 October 2023 11:38 PM

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී චාරයක් නැති එකියක් උනාම වෙනදේ දන්නේ නැද්ද? රට බැල්ලියන්ට ගියා බල්ලෝ දූෂණයේ යෙදෙනවා

:       3       3

චන්දිම ෆොන්සේකා Wednesday, 25 October 2023 11:51 PM

ඒක එහෙමනම් ඔය අපරාධ වලක්වන්න කල යුතු වැඩපිළිවෙලක් සැලසුම් කරන්න ඕනි නේද? ඔහෙලට ඇමතිකම් ගන්න විතරයි ඕනි හැබැයි වැඩ පිළිවෙලක් සැලසුම් කිරීමට අදාළ බුද්ධිමත් බව තමයි ඔහෙලට නැත්තෙ. ඉතින් හැමදාම රට එකම තැන පිරිහෙනවා.

:       1       2

රංබොඩ Wednesday, 25 October 2023 11:56 PM

මේ වාර්තා කියව කියව ඉන්නෙ නැතිව ඒවා වලක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත නම් තමා හොඳ

:       1       2

Rama Thursday, 26 October 2023 03:23 AM

මේ දේවල් අපේ සමාජයේ මෙපමණ කලක් හැංගිලා තිබුණු දේ. මේ වගේ මේවා එළියට දෙනකොට තමයි කාගේත් ඇස් ඇරෙන්නෙ. මේවා නොවීය යුතුයි කියලා මතය හදලා ඒ මතය ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් තමයි මේ විදිහට විස්තර එළියට දීම. ඒ අතින් ගීතා කුමාරසිංහ මහත්මිය තමුන්ගේ වගකීම හරියට ඉටු කරන ඇමතිවරියක්. ඇයට නිළියක් කියලා අමන කතා කියලා අපහාස නොකර අපේ සමාජයේ සිදුවන පහත් ක්‍රියාවක් නැති කරන්න අපිත් එක් විය යුතුයි. නැත්නම් 168ක් නෙවෙයි 1680ක් වෙනකම් ඉඳලා කෑගහලා වැඩක් නෑ.

:       1       3

Anura Thursday, 26 October 2023 07:42 AM

Youtube, facebook, ඔහොම ගියොත් නාකි ටිකත් (70-100) ගර්භනී වෙනවා ශුවර් . ඔං කිවුවා නැන්දේ . ඒ සියලු කාරණා නිරීක්ෂණය කළ යුතු ඉතා වගකිවයුතු පුද්ගලයා ඔබ වන අතර ආදරණීය මවක් ලෙස මෙවැනි මාධ්‍යවලට මුදා හැරීමෙන් වළකින්න.

:       0       0

Amal Thursday, 26 October 2023 09:49 AM

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය තුමිය අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය දේ කරගන්න...

:       0       2

pakeer Thursday, 26 October 2023 10:05 AM

මෙ රටෙ හුගාක් එව ඇමෙරිකාවෙ වගෙ දැන්...ආර්තිකෙි විතරයි එහෙම නැත්තෙ.

:       0       0

Jayasekara Thursday, 26 October 2023 10:07 AM

මුලු රටටම හෙනහුරා ගහල තියෙන්නෙ... කරන්ට් බිල්.. හැම දෙයක්ම ගනන් ඉස්සුවම... කිසිම වැඩක් නැති බොනික්කො වගෙ ගෑනු පාර්ලිමේන්තුවට යවපු උන්ට මුලින්ම ගහන්න ඕන...

:       1       2

Mohan Mapa Thursday, 26 October 2023 03:19 PM

ගීතා ඔයා ඉන්නේ ඕවා කිය කිය ඉන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site