IMG-LOGO

දරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද

(රංජන් කස්තුරි)

යුනිසෙෆ්  සංවිධානයේ දකුණු ආසායානු කලාපීය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරවුන්ගේ මන්ද පෝෂණය ගැන කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසැඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් බරපතල තත්තවයක් තිබයදී වත්මන් රජය මුණිවත රැකීම පුදුම සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටානිල් මහතා පැවැසීය.

පාසල් දිවා ආහාර වැඩසටහන යටතේ එක් දරුවකුට ලැබෙනුයේ රුපියල් 30ක් වන අතර අද වනවිට  බිත්තරයක මිල රුපියල් 60ක් බව ද එම නිසා ආහාර සැපයුම්කරුවන්  පාසල්වලට ආහාර සැපයීමේ ගිවිසුම්වලට එළඹීම සිදු නොවන බව ද ස්ටාලින් මහතා කියයි.



අදහස් (10)

දරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද

කිරි පුතා Tuesday, 30 August 2022 01:20 PM

මෙයා මොකද මේ? වැඩ වරන්න තවත් උපායක් හොයනවා වෙන්න ඇති...

:       0       0

Prase Tuesday, 30 August 2022 01:22 PM

ජනතාවගේ බදුමුදල්වලින් පඩි වැඩිකර ගත්තා නම්, ඒ සල්ලිවලින් දරුවාට කන්න දෙන්න. වෘත්තීය සමිති අහෝසි කරන්න බලකරන්න රජයට බලකරමු..

:       0       0

මාලා Tuesday, 30 August 2022 01:29 PM

වසංගතයක් තියෙද්දි දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා දරුවන්ට කන්න දෙන්න තියෙන සල්ලිවලින් ගුරු පඩිය වැඩි කරගත්තේ. රට විනාශයට තමුනුත් වගකියන්න ඕනෑ. බොරදියේ මාලු බාපු... දැන් ගුරු මන්ද පෝෂණය නැහැනේ. දරුවෝ ගැන වදවෙන්න එපා තමුන්ගේ දරුවා කාලා ඉන්නවානේ...

:       0       0

බද්රානි Tuesday, 30 August 2022 02:28 PM

රජයේ විසඳුම තමයි මේ මන්දපෝෂණ තත්වය තව තවත් ප්‍රවර්ධනය කොට, ශරීරයෙන් වැහැරුණු ජනතාවක් පෙන්වා ලෝකයෙන් හිඟා කෑම. හිඟා කන්න සුදුසු තත්වයේ ජනතාවක් බිහි කිරීම ඔවුන්ගේ අරමුනයි. ඒවා ගැන වැඩිපුර හිතන්න එපා. සරණාගතයින් ලෙස හෝ රටකට පැන ගත්තාම ඔටුකිරි බීලා ආයේ තිරිහන් වෙලා දේශප්‍රේමී ප්‍රෞඩ ජනතාවක් ලෙස චන්දෙ දාන්න ලංකාවට එන්න පුළුවන්නේ..

:       3       3

Gag Tuesday, 30 August 2022 04:44 PM

මචං ස්ටාලින්. මේ ඔයා පොඩ්ඩක් ශේප් එකේ ඉන්නවද ටිකක්? වැඩිය හැම දේටම ඇඟිලි ගහලා කෙලවන් නැතුව...

:       0       0

fairoos Tuesday, 30 August 2022 04:46 PM

නන්දසේන එළෙව්වා වගේ 225ම එළවන්න ඕනෑ. අරගලයට ජයවේවා..!

:       0       0

Bamunuarachchi Tuesday, 30 August 2022 05:06 PM

ළමයින්ගේ මන්දපෝෂණය ගැන දෙමව්පියන් ආණ්ඩුව බලා ගනීවි. ඔහේ විනාශ කරපු අධ්‍යාපනය නැවත ගන්න පුළුවන්ද? ඒ කරපු හා කරන අපරාදේට ඔලුගෙඩිය සත්කඩකට පුපුරන්න ඕනේ මෙයාගේ...

:       0       0

Kumara Tuesday, 30 August 2022 05:42 PM

යූනියන් කාරයින් ස්ට්‍රයික් කරලා තමන්ගේ පඩිපත වැඩිකරගත්තු නිසා තමයි, ලංකාවට මෙහෙම වුණේ..? දැන් කිඹුල් කඳුළු හෙලනවා.

:       0       0

Saththaya Tuesday, 30 August 2022 06:28 PM

හම්බ කරන මුදල් අමතර පන්තිවලට ගෙවලා තමයි කෑමට සල්ලි නැත්තේ... පන්ති වර්ජනය කරලා හවස පන්ති, මෙයාගේ ආශිර්වාදයෙන්...

:       0       0

Jayalath Wednesday, 31 August 2022 09:32 AM

ඒකට නම් මෙයත් කොටස් කරුවෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 381 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site