(සුජිත් හේවාජුලිගේ )
පාසල් දරුවන් ප්‍රවාහනය කරන අබලන් තත්ත්වයේ පවතින බස් සහ වෑන් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි
මගී ප්‍රවාහනයෙන් ඉවත් කෙරුණු වාහන රැසක් දරුවන් ප්‍රවාහනයට මෙසේ යොදවා ඇතැයි රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් ගෙනයන අබලන් බස් වෑන් ගැන පොලිසියෙන් දැඩි තීරණයක්