(ඉන්දිකා රාමනායක)
තලවකැලේ සහ අවට ප්‍රදේශවල පාසල් සිසුන් ඉලක්ක කරගෙන මාවා නමැති මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයකු එම ප්‍රදේශයේ විදුහලක් ආසන්නයේ දී අත්අඩංගුවට බව විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගන්නා සැකකරු (46) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු අවස්ථාවේ ඔහු සතුව මාව නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54 ක ප්‍රමාණයක් තිබී ඇත.
සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ තලවකැලේ කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා තලවකැලේ පොලිසියට බාර දී ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දරුවන්ට මාවා අලෙවි කළ අයකු අල්ලයි