IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි

(ජේ.ඉඳුරුවගේ)

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සති පාසල වැඩ සටහන බෙන්තොට, නියාගම, කරන්දෙණිය , වැලිවිට දිවිතුර ,සහ ඇල්පිටිය අධ්‍යාපන කොට්ටාසවල පාසල් 123 ක සිසු සිසුවියන්  දිනපතා සාර්ථකව ක්‍රියාත්මක කරන බව ඇල්පිටිය කලාපයේ මෙම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඉනෝකා ජයතුංග මහත්මිය පැවසුවාය .

අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට නිවැරදි සිහියෙන් හා මානසික තෘප්තියෙන් යුතුව කටයුතු කිරීම පුරුදු පුහුණු කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී තිබේ.

 



අදහස් (2)

දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි

nirodha d e silva Friday, 29 December 2023 06:54 AM

මොබයිල් ෆෝන්, ටැබ් පාවිච්චි කරන එක අඩුකරන්න උදව් වෙන්න. ටීචර්ස්ලා ලේසියට ඒවට ගෙදර වැඩ ශෙයාර් කරනවා. ඒ නිසා ඒකට ළමයි යොමුවෙනවා වැඩියි.

:       2       4

ගුරුදෙගුරු Wednesday, 14 February 2024 12:44 PM

ළමයි විනාශ කරන උපකරණ දෙකක් තමයි මේ. මේවාගෙන් වෙන හානිය ගැන කිසිම වගකිය යුතු කෙනෙක් අවධානය යොමුකරන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site