IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කිරීම වරදක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමන්ගේ දරුවාගේ  අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් එය බලවත් වරදක් බව මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිතුමතේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම එම නායකයන්ට පාරාවළල්ලක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

"රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර එක ආසනයක්වත් දිනාගන්න බැරි වුණා.නමුත් එතුමා ජනාධිපති වුණා .ඒ ගැන අප සතුටට පත්වෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා රටේ  ව්‍යවස්ථාව සංශෝධනය කළා.එතුමාට එය පාරාවළල්ලක් වුණා. දැන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර තිබෙනවා යැයි ජගත් පුෂ්පකුමාර මහතා කීය.



අදහස් (2)

දරුවාගේ අනාගතය වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කිරීම වරදක්

ranjith Friday, 02 September 2022 11:59 AM

1977 සිට මේ දක්වා ව්‍යවස්ථාව වෙනස් කරේ ජනතාවගේ යහපතට නොවේ... දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල් ගොඩගන්න. මේවායෙන් යහපතක් වුණා නම් රට බංකොළොත් වෙනවද?

:       0       17

Hafeel Friday, 02 September 2022 05:09 PM

මෙයා ඒ කියන්නේ එම දරුවන් වෙනුවෙන් ගෙනාපු 18 සහ 20 වැනි සංශෝධනවලට අත උස්සලා. ඒක තමයි... කණගාටුයි. කොහොම හරි තමාගේ ධුර කාලය තුළ තමාගේ දරුවන් වෙනුවෙන් පොල් වත්තක් හරි ඇති කරගත්තනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site