
( රොමේෂ් මධුෂංක)
වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙහැවිරිදි එල්. දිව්‍යා නැමති දැරියකි
දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අතර තුරදී මෙලෙස වතුර ටංකියට වැටී මිය ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
නිවසැයින් නිවසතුල සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින්සිටියදී දැරිය වතුර ටැංකියට වැටී ඇති අතර අවස්ථාවේදී ටංකියේ වතුර පුරවා තිබීම හේතුවෙන් දැරිය දියේ ගිලී ඇත.
නිවැසියන් දැරිය නොමැතිවීමෙන් සොයා බැලීමේදී දැරිය වතුර ටැංකිය තුලට වැටී සිට දැක ඇති අතර රෝහලට ගෙන ගියත් ඒ් වන විටත් දැරිය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරිය ජල ටැංකියට බිලි