IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දැරියක උස්සන්න හදලා:දෙකක් මාට්ටු

(ප්‍රසාද් රුක්මල් )

සිය බාලසහෝදරයා සමඟ පාගමනින් නිවසට යමින් සිටි  12 හැවිරිදි  බාලවයස්කාර පාසල් සිසුවියක ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ දී පැහැරගැනිමට තැත් කළැයි සැකපිට තරුණයන් දෙදෙනකු ත්‍රීරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .

ගිරාදුරුකෝට්ට හොබරියාව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .

ගිරාදුරුකෝට්ට බතලයාය කිවුලතලාව ප්‍රදේශයේ පදිංචි ගිරාදුරුකෝට්ට අලුත්තරම ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි මෙම බාලවයස්කාර පාසල් දැරිය පාසල නිමවී නිවසට පැමිණ පසුව යළි පාසලෙ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග අමතර පංතියකට සහභාගි වූ සිය මල්ලි රැගෙන එන අතරමගදී මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය සදහන් කළේය .

බියවි ඇති සිසුවිය මල්ලි සමඟ එම අවස්ථාවේ පැමිණි හඳුනන කාන්තාවක සමඟ ඒ ආසන්නයේ හෝටලයක සේවය කරන පියා ලගට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය .

 



අදහස් (3)

දැරියක උස්සන්න හදලා:දෙකක් මාට්ටු

ravin Thursday, 18 May 2023 01:37 PM

ගොයියලා දෙන්නව කොර වාට්ටුවට ඇතුලත් කලානම් නරකද

:       0       9

Gunapala Thursday, 18 May 2023 05:39 PM

සමාජයේ 90% වැරදි පටන් ගන්නේ ත්‍රී රෝද රථ කාරයින්ගෙන් .මේක රටටම පිළිලයක්

:       0       0

Kuda Thursday, 18 May 2023 09:28 PM

2000 න් පස්සේ ඉපදිච්ච සෙට් එකේ මොලේ විකල් වෙලා .කාලකන්නි සෙට් එකේ මොලේ විකාර කරලා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site