IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියණිය ඉදිරිපිට මව ඝාතනය කළ නරුම පියා

(සිසිර නන්දන කැලේගම)

සිය දියණිය ළදරු පාසලට රැගෙන යමින් සිටි එක් දරු තරුණ මවක පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි ගෙල කපා මරාදමා ඇතැයි පොලිසිය කියයි.

මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ පොල්පිතිගම වඩුපොළ යාය ප්‍රදේශයේ පදිංචි ජී.ජේ. දිනුෂිකා මධුවන්ති නමැති කාන්තාවකි.

පා පැදියකින්  සිය දරුවා ළදරු පාසලට රැගෙන යමින් සිටියදී  යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර මෙම අපාරාධය සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පොලිසිය සොයයයි.



අදහස් (7)

දියණිය ඉදිරිපිට මව ඝාතනය කළ නරුම පියා

Senarath Thursday, 24 November 2022 12:40 PM

තමන්ගෙම දරුවා ඉදිරිපිට මව මරාදාන්න පුළුවන් නරුමයෙකුව ආයුධ පෙන්වන්න ගෙනගියාට වරදක් නැහැ කියලා මට හිතෙන්නේ. එහෙම නැතිනම් තව අහිංසකයෝ කීප දෙනෙක් මේ නරුමයා අතින් මැරුම් කයි.

:       4       12

උධුලී Thursday, 24 November 2022 02:28 PM

ඔබතුමියට නිවන්සුව පතමු.

:       0       6

fairoos Thursday, 24 November 2022 03:16 PM

තිරිසන් මිනිස්සු.

:       1       9

H.M.K Nipuni Sithara Friday, 25 November 2022 05:58 AM

උපරිම දඬුවම් ලබාදිය යුතුයි .දරුවෙකු ඉෂර්හාඅ මේ වගේ දෙයක් කරන්න තාත්තා කෙනෙක්ට පුලුවන්ද .ඒ දරුවාගේ අනාගතේ ගැන හිතන්නේ දැන් කවුද

:       0       8

Sooriya bandare Saturday, 26 November 2022 03:35 PM

ශාරීරික දඩුවම් නැති රටක මිනීමැරුම් ගණනය කළ නොහැකිය..

:       0       5

RM pamod Saturday, 26 November 2022 04:48 PM

මේ වගේ අය අත්අඩංගුවට අරගෙන ආරක්ෂාව දීලා හිරගෙවල් පුරවන්න එපා... ඔලුවට වෙඩිතියලා හරි මාංචු දාලා ගඟකට තල්ලු කරලා හරි ඝාතනය කරන්න... ඒක සමාජයටම කරන යහපතක් නැත්නම් දවසක එළියට එන්නේ ජාතික වීරයෙක් වෙලා ආවම පිළිඅරගෙන පාටි දාන්නත් බලන් ඉන්න අපතයින් ඉන්න පූජනීය රටක් මේක...!

:       1       10

S ajantha Mala Sunday, 27 November 2022 04:06 AM

පුදුම මිනිස්සු, සත්තුවත් මෙහෙම නැතුව ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 101 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site