
(කාංචනකුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍ය දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැත්විණි .
ගොවීහු තම වගාවේ අග්‍රඵලය පෙරහරකින් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයට රැගෙන විත් එම ස්ථානයේ තබා ඇති විශාල පාත්තරයකට දැමීම සිදු කළහ.
මෙම ස්ථානයේ එකතු කරන ලද සහල් ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟ පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය සඳහා යොමු කරන බව දඹුල්ල ප්‍රාදේශීය නිලධාරී සම්පත් කුමාර මහතා පවසයි.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙන්ම ගොවිඡන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, ගොවි සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වුහ.



2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලේ අලුත් සහල් මංගල්‍ය
nimal Sunday, 28 March 2021 01:38 PM
ගොවීහු තම වගාවේ අග්‍රඵලය පෙරහරකින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැති අලුත් සහල් මංගල්‍යට නගරාධිපති, ගොවිඡන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, ගොවි සංවිධානවල නියෝජිතයන්ගේ සහබාගිත්වයෙන් සහ දේශපාලකයන් ගෙන්වා නොගැනීමෙන් පැවැත්වීම කාලෝචිත ක්‍රියාවකි