(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි වලට වැට් බද්ද අය කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වැට් බදු 18%ක් සහ තව සියයට 2.5ක බද්දක් අය කරන බව කීය.
කර්මාන්ත ශාලාවෙන් එළියට එන විටම දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක් වන අතර වෙළඳපොලේ සුදු සීනි කිලෝවක් රුපියල් 220ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දුඹුරු සීනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් බවට වර්ගීකරණය කොට ලංකාවට පිටින් ගෙන්වන සුදු සීනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට නම් කර තිබෙන්නේ යැයි කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විශේෂ වරප්‍රසාද දී තිබෙන්නේ සීනි බදු වංචා කළ අයට සහන දීමට යැයි ද මෙම කාරණය නිවැරදි කළ යුතුව තිබෙන බව ද කීය.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුඹුරු සීනි වැට් ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්
රුවන් Friday, 06 December 2024 08:44 PM
දුඹුරු සීනි කියන්නේ හරිම සීනි. පරිවෘත්තීය සීඝ්‍රතාවය අඩුයි වගේම විටමින් වර්ගත් තියෙනවා. සුදු සීනි කියන්නේ කිසිම වැඩක් නැති දියවැඩියාව වැඩි කරන කෑමක්. බ්‍රසීලයේ වුණත් දුඹුරු සීනි වලට අමතරව හදන සුදු සීනි එතනෝල් හදලා වාහන දුවන එක. ලංකාවේ කරන්නේ කෑමට ගන්න එක...
swene Saturday, 07 December 2024 06:26 AM
ලංකාවේ හකුරු කර්මාන්තය ගැනත් හිතන්න. සුදුකරපු සීනි මගින් හකුරු හදනවා. සීනි වගේ දෙතුන් ගුණයකට විකුණනවා. ඒවායින් අපේක්ෂිත සෞඛ්‍ය හිතකාමිත්වයක් ඇත්තෙත් නැහැ. ඉතින්, සීනි හැදීමට කලින් පැණි කෙලින්ම හකුරු හැදීමට නොයොදවන්නේ ඇයි? හකුරු පරිභෝජනය කළොත් භාවිතාවන සීනි ප්‍රමාණය අඩු වී සෞඛ්‍යයටත් අහිතකාරීත්වය අඩුවෙනවා.
sam Sunday, 08 December 2024 07:09 AM
ඔන්න ඔහොම තමයි මයිනලා... ජොලි සීයලා ලංකාවේ කර්මාන්ත විනාශ කළේ...