IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය සේවක යහ සාධක සංගමයේ අයථා ක්‍රියාකාරකම් රැසක් එළියට

(යොහාන් භාසුර)

ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ මහා සභා රැස්වීම වාහාම පැවැත්වීමට සහ කතරගම 'සුමග' විශ්‍රාම ශාලාව සම්බන්ධයෙන් විගණනයක් වහාම කිරීමට යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය පැවැත්වූ විගණනයේ වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

එම සංගමයේ නිලධාරීන් අයථා ලෙස දීමනා දීමනා ලබාගෙන ඇති බවත් සාමාජිකයන් වෙත  ඉදිරි දාතම චෙක්පත් දීම හරහා සාමාජිකයන් මුලා කර ඇති බවත් එම විගණන වාර්තාවේ සඳහන් වේ.

ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විශේෂ විගණනයේ  වාර්තා වේ එසේ සඳහන් වේ.



අදහස් (2)

දුම්රිය සේවක යහ සාධක සංගමයේ අයථා ක්‍රියාකාරකම් රැසක් එළියට

සුපුන් Sunday, 15 October 2023 08:41 AM

ඔය වගේම තව එකක් තියෙනවා නාවික හමුදා යහසාධක අරමුදල කියලා එකක්. නේවි එකේ කොල්ලන්ගේ පඩියෙන් කපාගත්තු සල්ලි වලින් ඉතා විශාල අරමුදලක් ඉතිරි කරන් ඉතා අධික පොලියට ඒකෙම කොල්ලන්ට ණය දෙනවා. බැංකු පොලිය වැඩි කරපු ගමන් ඒකෙ පොලියත් වැඩි කරනවා. හරිම අසාධාරණයක් කරන්නේ...!

:       0       0

suranga Sunday, 15 October 2023 08:44 AM

හැමතැනම හොරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site